Quantcast
Channel: සිදුවීම් –සිංහලයා පුවත් ඒජන්සිය
Browsing all 45 articles
Browse latest View live

නීලම් සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවතට ?

ශ්‍රී ලංකාවට බලපා ඇති නීලම් සුළි කුණාටුව අපේක්ෂා කළ අන්දමින් අද (ඔක්තෝබර් 30) දිවයිනට ඇතුළු නොවුණු අතර එය කේන්ද්‍රගතව තිබූ ස්ථානයේ සිට දිවයිනෙන් ඉවතට ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අද පස්වරුව වනවිට ප්‍රකාශ...

View Article



මරණ 6යි –තුවාලකරුවන් 12යි – 69,659ක් විපතට –හදිසි ආපදාවන් අංක 011-2670002ට...

නීලම් සුළි කුණාටුවේ බලපෑමත් සමග ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් මත ජලගැලීම්, කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් නිසා පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පවුල් 18,659ක...

View Article

“ලෝකයේ අද සිදුවී ඇති පාරිසරික විපත් වලට ඇමරිකාව සෘජුවම වගකිව යුතුයි..”–පාඨලී

පසුගිය දිනෙක නිව්යෝර්ක් නුවර වෝල් වීදියේ කොටස් වෙළඳපල වටකරමින් එරට 1% ක ධන කුවේරයන් වෙනුවෙන්, 99% ක් වන සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් රැකියා විරහිත තරුණ පිරිස් පෙළපාලි ගියා. ලෝකයේ වැදගත්ම මුල්‍ය...

View Article

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟේ වැලි කැනීමට අවසර දීම නීතිවිරෝධියි

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ යාන්ත‍්‍රික වැලි කැනීම් කටයුතු සඳහා නීති විරෝධී ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා ගොවිජන සේවා හා වන ජීවී අමාත්‍යංශයේ ලේකම් උදේනි වික‍්‍රමසිංහ මහතා...

View Article

ජවිපෙ පරණ පාරෙම ? රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහළින් කතා කරන අය...

තමන්ට එරෙහිව යන තම පාක්ෂිකයන්ට පහර දෙමින්, ඝාතනය කරමින් 1988-89 භීෂණ සමයේ කටයුතු කළ ආකාරයේ තවත් ක්‍රියාදාමයක් ජවිපෙ ක්‍රියාත්මක කර ගෙන යන බව ජනරළ පොස්ටර් අලවමින් සිටි දෙදෙනෙකුට කළ පහරදීමෙන් පෙනී යන බව...

View Article


දෝෂාභියෝගය අද පාර්ලිමේන්තුවට –විනිසුරුවරුන් නිහඬයි

අග්‍ර විනිශ්චයකාර ශිරානි බන්ඩාරනායක මහත්මියට එරෙහි ව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව අද (නොවැම්බර් 06) කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී සභාවට දැනුම්දීමට නියමිත ය.

View Article

ශිරානි බන්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණය සහ අග්‍ර විනිශ්චයකාර ධූරය අපකීර්තියට පත් කර...

අග විනිසුරු ශිරානි බන්ඩාරනායක මහත්මිය මුළු මහත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ විශේෂයෙන්ම අග්‍ර විනිශ්චයකාර ධූරය අපකීර්තියට පත් කර ඇතැයි ඇය එම ධුරයෙන් ඉත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ සඳහන් වේ.

View Article

වැලිකඩ බන්ධනාගාරයේ කලබලයෙන් 11ක් මරුට 40ක් තුවාල ලබා රෝහලේ

කොළඹ, බේස්ලයින් පාරේ වැලිකඩ බන්ධනාගාරයේ අද (නොවැම්බර් 09) පස්වරුවේ ඇති වූ කලහකාරී තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැතැයි වාර්තාවේ.

View Article


වැලිකඩ කැරැල්ලේ පරීක්ෂණ සීඅයිඩීයට – 27ක් මරුට –හිරෙන් පැන්න 10 දෙනාගෙන්...

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි අද (නොවැම්බර් 11)ප්‍රකාශ කර තිබේ.

View Article


සිංහලයා ආයෙත් එනවා..

පසුගිය වසර දෙකකුත් මාස කිහිපයක කාලය තුල සිය පුවත්/විශේෂාංග අත්හිටුවා තිබූ සිංහලයා පුවත් ඒජන්සිය විසින් නැවතත් සිය පුවත් යාවත්කාලීන කටයුතු ඇරඹීම සඳහා සියළු කටයුතු සූදානම් වෙමින් පවතින බව අපගේ පාඨක...

View Article

බත්තරමුල්ල පරිපාලන නගරය කේන්ද්‍රකොට ගනිමින් මාලබේ, කොට්ටාව, පන්නිපිටිය,...

කොට්ටාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ හැත්තෑපස්වන සංවත්සරය සමරා පැවැත්වෙන ධර්මපාල අධ්‍යාපන හා වෙළඳ ප‍්‍රදර්ශන සැණකෙළියේ ආරම්භක දිනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් මහානගර හා බස්නාහිර...

View Article

ජාතික ආරක්ෂාව අනතුරේ.. උතුර එන්.ජී.ඕ. රජදහනක් ?

ජාතික ආරක්ෂාව අනතුරේ.. උතුර එන්.ජී.ඕ. රජදහනක් වේ?? සී ඊ කටුවාවලගේ, සිංහලයා පුවත් ඒජන්සිය මෙතෙන් පවත්වාගෙන ආ ආරක්ෂක ක්‍රියාමාර්ග සහ බුද්ධි මෙහෙයුම් අකර්මණ්‍ය වීම නිසා ජාතික ආරක්ෂාවට දැඩි ලෙස අනතුරට ලක්...

View Article

මාස 14ක් තිස්සේ පඩි නැති ව හිරකර සිටි එක්නැලිගොඩ නඩුවේ විත්තිකාර හමුදා...

අතුරුදවූවා යැයි කියන ප්‍රදීප් එක්නැලිගොඩ නැමැත්තා සම්බන්ධ නඩු විභාගය අද අවිස්සාවේල්ල මහාධිකරණයේ දී පැවත්විණි. අද දිනට නඩු විභාගය අවසානයේ දී, මෙහි පළමු සහ තුන් වන විත්තිකරුවන් වන ලුතිනන් කර්නල් ෂම්මි...

View Article


සෞදි කටාර් සල්ලි පිල්ලි ශ්‍රී පාදය ආක්‍රමණය කරයි.. ශ්‍රී පාදස්ථානය අවට ඉඩම්...

​ශ්‍රී පාද  පූජා භූමියට අයත් රක්‍ෂිත කළාපය හෙළි කරමින් දැවැන්ත සංචාරක නවාතැන්පොළක් ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

View Article

සංවිධානාත්මක කල්ලි කිහිපයක් විසින් උතුර අරාජික කිරීමේ උත්සාහයක.. ඉන්දීය...

මෑතක දී පිහිට වූ සහ පැරණි අවිගත් සංවිධාන කිහිපයක් විසින් උතුරු පලාත තුල අරාජික තත්වයක් ඇති කිරීමේ සැලසුමක් ඇති බව යුද හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධ විශ්වසනීය ද්‍රවිඩ ආරංචි මාර්ගයක් විසින් “සිංහලයා පුවත්...

View Article


​හිටපු මහ බැංකු අධිපති රට ගියේ ‘සිරසේ’ වැඩකට ලූ – ෆේස්බුක් සටහනකුත් තියලා..

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එහි ප‍්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විදේශ ගතව ඇති බව ඊයේ මාධ්‍ය...

View Article

බුද්ධි බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම බුද්ධි නිලධාරින් සීඅයිඩීයට

මුළු රටම කෝප් අර්බුදය සහ බැඳුම්කර මගඩිය දෙස බලා සිටියදී 2008 සහ 2009 වසරවල යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රේජිමේන්තු මධ්‍යස්ථනයේ රාකාරි කළ දැනටත් සේවය යෙදී සිටින සහ විශ්‍රාම ගොස් සිටින උසස් නිලධාරින් සහ...

View Article


අද හෙටම ආණ්ඩුවේ ඔළුගෙඩි මාරුවක්? –අගමැති පිල විසින් ජනපති පිල බා ගැනීමේ සටනක්..

රට තුල පවතින දැඩි වියවුල් කාරී දේශපාලන පසුබිම මත යහපාලන ආණ්ඩුව තුල ඇති වී තිබෙන බෙදීම් හේතුවෙන් ඉදිරි මාසය ඇතුලත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වීමේ වැඩි ඉඩ කඩක් ඇතැයි, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ආරංචි...

View Article

ව්‍යාජ පින්තූර වලින් කරන බෙදුම්වාදීන්ගේ සැලසුම් වලට අහු වෙන්න එපා..

බෙදුම්වාදී ද්‍රවිඩ ක්‍රියාකාරීන් එක්ව වෙබ් අඩවි සහ සමාජ ජාලා ඔස්සේ මෙරට ආරක්ෂක හමුදාවන්ට අපහාස වන අයුරින් ව්‍යාජ ඡායාරූප ඔස්සේ ගෙන යන ව්‍යාපාරයක් දෙස ආරක්ෂක අංශ වල අවධානය යොමු වී තිබෙන් අතර ආරක්ෂක...

View Article

ඒකාබද්ධ විපක්ෂයට මල් පොහොට්ටුවෙන් “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ”බිහි වේ!

ඒකාබද්ධ විපක්ෂයේ නව නාමය නොවම්බර් 18 වෙනිදායින් අනතුරු ව "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ" ලෙස වෙනස් වීමට නියමිත බවත් එම පෙරමුණ මල් පොහොට්ටුව ලකිණින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කරනු ඇති බවත් වාර්තා වේ.

View Article
Browsing all 45 articles
Browse latest View live